මදූෂ් ඝාතනයේදී පොලිසිය වරද්දා ගත් තැන් (loopholes)

2270
Ads by AOL

මාකඳුරේ මදූෂ්ව ඉතා සැලසුම් සහගතව ඝාතනය කරන ලද බව අපි මීට පෙර හෙළි කළෙමු. ඒ රටේ ප්‍රබලය දේශපාලකයන් කිහිප දෙනෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිලිබඳ තොරතුරු එළියට යාම වැලැක්වීම සඳහාය.

මෙම ඝාතනය දේශබන්දු තෙන්නකෝන් ඉතා සූක්ෂම ලෙස සැලසුම් කළද පරීක්ෂාකාරීව සිද්ධිය දෙස බලන්නෙකුකට එහි ‘loopholes’ රැසක් දැකගත හැකිය.

Ads by AOL
Sri Lankan Matrimony

1. වෙඩි හුවමාරුව සිදු වූයේ පාතාල කල්ලි සාමාජිකයන් සමඟ නම්, එය සිදු වූ ගොඩනැගිල්ල පොලිසියෙන් වටකර තිබියදී ඔවුන් සියලු දෙනා නිරුපද්‍රිතව පලා ගියේ කෙස්ද.?

2. තුවාල පරීක්ෂා කිරීමේදී සනාථ වී ඇත්තේ මදූෂ්ට වෙඩි තබා ඇත්තේ අඩි 6 අඩු දුරක සිට බවයි. එසේනම් එතරම් ලඟට පැමිණ වෙඩි තබන තෙක් පොලිසිය කුමක් කළේද.?

3. පොලිස් නිලධාරීන් පමණක් අතිශය සුළු තුවාල ලබද්දී මදූෂ් පමණක් මරණීය තුවාල ලබන්නේ කෙසේද.?

මීට අමතරව අපරාධය සිදු වූ ස්ථානයේ තිබී සොයාගන්නා ලද බවට පැවසූ ඉතා පැහැදිළිව පිළිවෙලට අසුරන ලද මත්කුඩු පැකට් පොලිසිය විසින් ගෙනගොස් දමා මාධ්‍යයට පෙන්වූ දර්ශන බව අතිශය පැහැදිලිව පෙනේ.

ලංකාව වැඩිපුර බලය ඇත්තේ දේශපාලන බලය සහිත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බව අතිශය පැහැදිලිය. දේශබන්දු තෙන්නකෝන් වැනි දූෂිත නිලධාරීන්ව පාලනය කරන්නේද ඔවුන්ය. මදූෂ් යනු කොස් ඇටයක් පමණකි. ඔහු සතුව තිබුණේ පාතාල ලෝකය හා ඇතැම් ප්‍රබලයන් ඇසුරු කිරීමෙන් දැනගත් තොරතුරුය. ඒවා උපයෝගී කරගෙන පොලිසියට අවශ්‍ය නම් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින්ම නවතා දැමීමට හැකියාව තිබිණ. එහෙත් මදූෂ්ගේ පරිච්චේදයේ නිමාවත් සමඟ ඉතා වැදගත් ප්‍රබල අපරාධකරුවන් රැසකගේ තොරතුරු වාතයට මිශ්‍රව සැඟව ගියේය.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply