මහරගම පොලිස් ස්ථානාධිපති බලන්න වීරසේකර යයි.

148
Ads by AOL

මහරගම පොලිස් ස්ථානාධිපති බලන්න වීරසේකර යයි.

ශල්‍යකර්මයකට ලක් ව තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන  මහරගම පොලිසියේ ස්ථානාධිපති

Ads by AOL
Sri Lankan Matrimony

ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් ජනකාන්ත මහතාගේ සුවදුක්  විමසීම සඳහා අද (4) මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය

රියර්  අද්මිරාල්  ආචාර්ය සරත් වීරසේකර මහතා  රෝහලට ගියේය.

අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩල සාමාජිකයන්  ඊයේ (3) පාර්ලිමේන්තුව ඉදිරිපිට සිදුකළ විරෝධතාවයේ ඇතිවූ සිද්ධියකදී

අතේ  ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදු වීමෙන් ස්ථානාධිපතිවරයා මෙලෙස ශල්‍යකර්මයකට ලක් කෙරෙිණි.

විනාඩි 10ක පමණ කාලයක් එහි රැඳී සිටි අමාත්‍යවරයා ස්ථානාධිපතිවරයාට ඉක්මන් සුවය පතා පිටව ගියේය.

පියුමි හංසමාලිව මමවත් පුතාවත් දන්නේවත් නෑ – ඇමැති වීරසේකර

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply