මේ විදියට පිස්සු කෙළියොත් තවත් මාසෙකට රට වහන්න වෙයි.

132
මේ විදියට පිස්සු
Ads by AOL

මේ විදියට පිස්සු කෙළියොත් තවත් මාසෙකට රට වහන්න වෙයි.

ආණ්ඩුව විවාහ මංගල උත්සව පැවැත්වීම සදහා අවසර ලබා දීමෙන් පසු ඇතැම් හෝටල් එය අනිසි ලෙස භාවිතා කිරීම

Ads by AOL
Sri Lankan Matrimony

කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් බවත්, මේ අයුරින් පිස්සු කෙළියහොත් තවත් මාසයකට රට වැසීමට සිදුවිය හැති බවත්

ජනප්‍රිය ගායන ශීල්පී, මේරියන්ස් නායක නලින් පෙරේරා මහතා පවසයි.

විශේෂ හඩපටයක් නිකුත් කරමින් නලින් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ තමන්ට අද දිනයේ හමුදාපතිවරයා,

වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු වගකිවයුත්තන් කිහිප දෙනෙක් කතා කළ බවත්, ඒ සියලු දෙනාම මෙම තතත්වය දැඩිව හෙළා දුටු බවත්ය.

එමනිසා හෝටල් පමණක් නොව වාදක කණ්ඩායම්ද මේ ලත් අවසරය දැඩි ප්‍රවේශමෙන් යුතුව භාවිත කළ යුතු බවද නලින් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

මේ විදියට පිස්සු කෙළියොත් තවත් මාසෙකට රට වහන්න වෙයි.

සබැඳි : නිරෝධායනයට කුදලාගෙන ගිය ආකාරය වැරදි බව ලාන්සා කියයි

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply