මෛත්‍රීගේ චීන පොරොන්දුව ගෝඨාභය අතින් ජනතා අයිතියට

141
මෛත්‍රීගේ චීන පොරොන්දුව
Ads by AOL

හිටපු ජනපති මෛත්‍රීගේ චීන සංචාරය තුළදී චීන ජනපති ෂී ජින්පිං මහතා ලබාදුන් පොරොන්දුව අනුව පොලොන්නරුවේදී ඉදිවූ ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූනි මස 11 වන දින පෙරවරු 10ට ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 12කි. රෝහල සඳහා අවශ්‍ය සියලුම උපකරණද චීනය පරිත්‍යාග කර තිබේ.

Ads by AOL
Sri Lankan Matrimony

චීන – ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද රෝහල ලෙසින් නම්කර ඇති මෙම රෝහල දකුණු ආසියාවේ ඇති විශාලතම වෘක්කවේද රෝහලද වෙයි.

මේ හරහා උතුරු මැද ඇතුළු දිවයිනේ බොහෝ ප්‍ර දේශවල ජනතාව පෙළෙන නිදන්ගත වකුගඩු රෝගීන්ට විශාල සේවාවක් ලබාදීමට අවස්ථාව තිබේ.

2017 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම රෝහලේ ඉදිකිරීම් ආරම්භ කළේය.

May be an image of outdoors
May be an image of outdoors
May be an image of indoor
May be an image of standing, office, indoor and hospital
May be an image of indoor
May be an image of standing and indoor
May be an image of indoor
May be an image of indoor

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply