31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව උණුසුම් පුවත් මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය එජාප-ශ්‍රීලනිප එක්වී පොහොට්ටුවට ලබාදෙයි.

මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය එජාප-ශ්‍රීලනිප එක්වී පොහොට්ටුවට ලබාදෙයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩබ්ලිව්.ආර්.ජගත් කුමාර වේරගම මහතා

- Ads by AOL-
Sri Lankan Matrimony

නව සභාපතිවරයා වශයෙන් ඊයේ (15) පැවති ඡන්ද විමසිමේ දි  බහුතර ජන්දයෙන් පත් විය. 

මොරවැව ප්‍රාදේශීය සභාව මන්ත්‍රි ආසන 16 කින් සමන්විත අතර

2018 පැවති පළාත් පාලන මැතිවරයේදී  මන්ත්‍රි ආසන 07 ක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය.’

නමුත් දමිළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව

ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි කණ්ඩායම විපක්ෂය වශයෙන් කටයුතු කරන ලදී 

2020 දෙසැම්බර් 31 පැවති මොරවැව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ඡන්ද විමසීමේදි බහුතර ඡන්දයෙන් එම අයවැය ලේඛනය පරාජයට පත්විය.

ඒ අනුව, සහෝදර පක්ෂවල සහයෝගය ද ඇතිව පාලන බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ලැබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 07 සමඟින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයෙකු ද පොදුජන පෙරමුණට පක්ෂව ඡන්දය භාවිත කර ඇත. 

සබැඳි :

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට සියල්ල සූදානම්

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

රටපුරා වනාන්තර විනාශ කරද්දී කොළඹ ඔක්සිජන් පහළ යයි

කොළඹ නගරය තුල ඔක්සිජන් ප්‍රතිශතය ජනගහණයට සාපේක්ෂව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් ඇති බව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත. නගරයේ වායු දූෂණය ඉහළ...

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය වෙත කැඳවයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (04) දෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ...

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

පාඨක අදහස්

SLStory