රට අර්බුදයක. ජනතාවත් කැපකිරීම් කරන්න ඕනෙ

98
රට අර්බුදයක
Ads by AOL

රට අර්බුදයක. ජනතාවත් කැපකිරීම් කරන්න ඕනෙ

රට දැවැන්ත අර්බුදයකට ගොස් සිටින අවස්ථාවකදී ජනතාවද කැපකිරීම් කළයුතු බවත්, පරිත්‍යාග කළයුතු බවත්

Ads by AOL
Sri Lankan Matrimony

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කිසිවෙකුත් මෙවැනි මොහොතක වරදාන වරප්‍රසාද ඉල්ලීමට කටයුතු නොකළ යුතු බවයි.

පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ.

රුපියල් ලක්ෂයකට වඩා මාසික ආදායමක් ලබන පුද්ගලයන්ගෙන් බද්දක් අයකළ යුතු බවට පසුගියදා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා

ප්‍රකාශ කළේද ඒ අර්ථයෙන් බවත්, ඒ පිළිබඳව වැරදි අර්ථකථන සිදු නොකළ යුතු බවත් සාගර කාරියවසම් මහතා පවසයි.

ජනතාවට කැපකිරීම් භාර දී ලංකාවේ මළගම කැන්දා ළඟටම ගිහින් ඔහු පෙරහැර වැන්දා

රට අර්බුදයක. ජනතාවත් කැපකිරීම් කරන්න ඕනෙ

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply