31 C
Colombo
Wednesday, January 27, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව දේශපාලන රන්ජන්ගේ මන්ත්‍රී ආසනය අජිත් මාන්නප්පෙරුමට

රන්ජන්ගේ මන්ත්‍රී ආසනය අජිත් මාන්නප්පෙරුමට

රන්ජන්ගේ මන්ත්‍රී ආසනය අජිත් මාන්නප්පෙරුමට හිමිවන බව වාර්තා වේ. අධිකරණය අපහාස කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිව්වසරක සිර දඬුවම් නියම කිරීම හේතුවෙන් ඔහුගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර සිටියි.

2020 වර්ෂයේ අගෝස්තු මාසයේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගී ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ අජිත් මානප්පෙරුම මන්ත්‍රීවරයා මනාප ලයිස්තුවේ 5වන ස්ථානයේ පසුවන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව අනුව සමගී ජනබල වේගය පක්ෂයට මන්ත්‍රී ආසන 04ක් හිමිවූ අතර ඉන් දෙවෙනියට වැඩිම මනාප ලබා ගනු ලැබුවේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාය.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

වාහන ආනයනය නැවැත්වීමෙන් රුපියල් කෝටි 8000 ක පාඩුවක්

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 80ක බදු ආදායමක් අහිමි වී ඇතැයි...

සබීතාට තවමත් මාසෙට කෝටි දෙකක් ගෙවයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල...

පවිත්‍රාගේ ඩ්‍රාම එක‍ට වසරයි

පළමු කොරෝනා රෝගියා සුව කිරීමේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නාට්‍යයට අදට වසරක් සපිරෙයි. මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා වැළඳී තිබීම සුවිශේෂී කරුණකි. දින...

මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි...

පාඨක අදහස්