31 C
Colombo
Wednesday, January 27, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව උණුසුම් පුවත් රන්ජන්, දුමින්ද දෙදෙනාම එකවර නිදහස් කිරීමේ උප්පරවැට්ටියක්

රන්ජන්, දුමින්ද දෙදෙනාම එකවර නිදහස් කිරීමේ උප්පරවැට්ටියක්

රන්ජන් රාමනායක මහතා වසර 04කට සිරගත කිරීම දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම සඳහා යෙදූ උපක්‍රමයක් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරියේදී රන්ජන් රාමනායක හා දුමින්ද සිල්වා යන දෙදෙනාටම ජනාධිපති සමාව ලබා දීමේ අරමුණෙන් මෙම සිරගත කිරීම සිදු කර ඇති බව පැවසේ.

- Ads by AOL-
Sri Lankan Matrimony

දෙදෙනාම එකවර නිදහස් කළ විට දුමින්ද සිල්වා නිදහස් කිරීම විශේෂයෙන් ඉස්මතු නොවන බැවින් එයට ප්‍රබල ජනතා විරෝධයක් ඇති වීමේ සම්භාවිතාවය අඩු බව ආණ්ඩුවේ ප්‍රබලයෙකුට රෙනෝ ද සිල්වා විසින් ඒත්තු ගන්වා ඇති බවද පැවසේ.

භාරත ලක්ෂ්මන් ඝාතනයට වරදකරු වී සිටින දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට කිහිප වරක් උත්සාහ කළද එය ජනතාව හා විපක්ෂය දැඩිව විවේචනය කිරීම නිසා කල් දැමිණ.

එහෙත් රන්ජන් සමඟ ඔහු නිදහස් කළ විට විපක්ෂයට කට වසාගෙන සිටීමට සිදුවනු ඇති බව දුමින්ද සිල්වාගේ හිතවතුන්ගේ අදහසයි.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

පවිත්‍රාගේ ඩ්‍රාම එක‍ට වසරයි

පළමු කොරෝනා රෝගියා සුව කිරීමේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නාට්‍යයට අදට වසරක් සපිරෙයි. මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා වැළඳී තිබීම සුවිශේෂී කරුණකි. දින...

මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි...

කොවිඩ් අස්සේ ඒඩ්ස් රෝගීන් ඉහළට

පසුගිය වසරේ කොවිඩ් වසංතය තුළ පවා මෙරට එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිත සංඛ්‍යාව 2019 වසරට සාපේක්ෂව ආසාදිතයන් 357 කින් ඉහළ ගොස් ඇති බව ජාතික...

අන්තවාදී ‘බෝන් අගේන්’ කල්ලිය ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කරන හැටි

ශ‍්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක‍්‍රීඩාව ක‍්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ‍්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ‍්‍රී...

පාඨක අදහස්