ලංකාව රාජපක්ෂ පවුලේ බූදලයක් වෙලා – නිව්යෝක් ටයිම්ස්

233
ලංකාව රාජපක්ෂ පවුලේ
Ads by AOL

ලංකාව රාජපක්ෂ පවුලේ බූදලයක් වෙලා…

වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්ෂ පවුල් සමාගමක් බවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කොට තිබේ.

Ads by AOL
Sri Lankan Matrimony

එහිදී මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමජිකයන් විශාල ප්‍රමාණයක් මේ වනවිට රාජ්‍ය පාලනයට සම්බන්ධ කොටගෙන ඇති බවත් එතුලින් ශ්‍රී ලංකා රාජ්‍ය පවුලකට නතුවෙමින් ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කොට තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයන් තිදෙනකු රජයේ ඉහළ තනතුරු දරන බවත් ඔහුගේ ඥාති පුතුන් දෙදෙනකුට ද නිල තනතුරු ලබාදී ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීම එම වාර්තාව සඳහන් කර ඇත්තේ පවුල් පාලනය තහවුරු කිරීමක් ලෙස ලෙසයි.

නිවුයෝක් ටයිම්ස් වාර්තාව මෙතනින්…

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply