ලෙජන්ඩ් හා ජාතික කණ්ඩායම අතර තරඟයට ඩිල්ශාන්ගේ විරෝධය

43
Ads by AOL

ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර යෝජිත ක්‍රිකට් තරගය නුසුදුසු හා අනවශ්‍ය බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී එම් දිල්ෂාන් පවසයි.

දේශීය රූපවාහිනී නාලිකාවක් අමතමින් දිල්ෂාන් කියා සිටියේ මෙම තරගය ජාතික කණ්ඩායමට අනවශ්‍ය මානසික ආතතියක් ඇති කරන බවයි.

Ads by AOL
Sri Lankan Matrimony

ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර තරගය මැයි 4වන දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියක් ඇතුළුව ඔවුන්ගේ බංග්ලාදේශ තරගාවලියට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දැඩි පීඩනයකට ලක් නොකළ යුතු යැයි තමා සිතන බව දිල්ෂාන් පවසයි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply