ලොව පුරා කොවිඩ් මරණ මිලියන 4 ඉක්මවා යයි.

190
Ads by AOL

ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

ඒ, බොහෝ රටවල් ජනගහණයට සාපේක්ෂව එන්නත්කරණය සම්බන්ධයෙන් අර්බුදයකට ලක්ව ඇති පසුබිමකදීය.

Ads by AOL
Sri Lankan Matrimony

රොයිටර් වාර්තාවට අනුව පළමු මරණ මිලියන 2 වසරක් තුළ වාර්තා වී ඇති අතර අනෙකුත් මරණ මිලියන 2 දින 166 ක් තුළ වාර්තා වීම විශේෂත්වයකි.

මේ වනවිට මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටවල් වන්නේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව හා මෙක්සිකෝවයි.

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවද 17 කෝටි 82 ලක්ෂ 6,491 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සබැඳි : ලොව පුරා ප්‍රවෘත්ති වෙබ් අඩවි බිඳ වැටේ..

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply