31 C
Colombo
Wednesday, January 27, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව ආර්ථික ලෝක බිලියපති ලැයිස්තුවේ මුල්තැන මස්ක්ට නැති වෙයි

ලෝක බිලියපති ලැයිස්තුවේ මුල්තැන මස්ක්ට නැති වෙයි

ලෝක බිලියපති ලැයිස්තුවේ මුල්තැන හිමි වී සතියක් යාමට මත්තෙන් එම ස්ථානය ඊලාන් මස්ක්ට අහිමි වී ඇති බවට ලෝක ප්‍රසිද්ධ සඟරාවක් වන ෆෝබිස් සඟරාව වාර්තා කර සිටියි.

ඒ අනුව ඊලාන් මස්ක්ට ලෝක බිලියනපති ලැයිස්තුවේ හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි. මීට පෙර ප්‍රථම ස්ථානයේ සිටි ජෙෆ් බෙසොස් හට නැවත වරක් මුල් තැන හිමිව තිබේ.

- Ads by AOL-
Sri Lankan Matrimony

ඊලාන් මස්ක්ට අයිතිය ඇති ලෝක ප්‍රමුඛ විදුලි වාහන නිෂ්පාදන ආයතනය වන ටෙස්ලා සමාගමේ කොටස් 8%ක් ඊයේ (11) දිනයේ දී අහිමිව ගොස් ඇති අතර ඒ නිසා ඔහුගේ වත්කමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 13.5ක් අහිමිව ඇති බවටද ෆෝබිස් සඟරාව පවසා සිටියි.

මේ අනුව එලෝන්ගේ සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 176.2ක් වන බවටද වාර්තා වෙයි.

මේ වන විට ඊලාන් මස්ක් ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස්ට වඩා ඇමෙරිකානු ඩොලර් බිලියන 06ක් පිටුපසින් සිටින බවටද සඳහන් වෙයි.

ඊලාන් සිය ස්ථානය අහිමි වුවත් ඔහු තවමත් ලෝක බිලියනපති ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවන බර්නාඩ් ආර්නෝල්ට් වඩා ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් ඉදිරියෙන් සිටින බවද ෆෝබිස් සඟරාව අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව මෙම වෙනස සිදු වූ පසුත් ලොව අංක එකේ ධනවතා වන්නේ මසක් ය.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

පවිත්‍රාගේ ඩ්‍රාම එක‍ට වසරයි

පළමු කොරෝනා රෝගියා සුව කිරීමේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නාට්‍යයට අදට වසරක් සපිරෙයි. මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා වැළඳී තිබීම සුවිශේෂී කරුණකි. දින...

මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි...

කොවිඩ් අස්සේ ඒඩ්ස් රෝගීන් ඉහළට

පසුගිය වසරේ කොවිඩ් වසංතය තුළ පවා මෙරට එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිත සංඛ්‍යාව 2019 වසරට සාපේක්ෂව ආසාදිතයන් 357 කින් ඉහළ ගොස් ඇති බව ජාතික...

අන්තවාදී ‘බෝන් අගේන්’ කල්ලිය ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කරන හැටි

ශ‍්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක‍්‍රීඩාව ක‍්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ‍්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ‍්‍රී...

පාඨක අදහස්