31 C
Colombo
Monday, January 18, 2021
මුල් පිටුව තාක්ෂණික විද්‍යුත් උප්පැන්න නිකුත් කිරීම ළඟදීම

විද්‍යුත් උප්පැන්න නිකුත් කිරීම ළඟදීම

විද්‍යුත් ක්‍රමයට උප්පැන්න සහතික නිකුත් කිරීමට ද ඉදිරියේ දී කටයුතු කරන බව රෙජිස්ටාර් ජනාරාල් එන්.සි විතානගේ මහතා පවසයි.

එමෙන්ද, විද්‍යුත් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කිරිමේ කටයුතු ද ලබන මාසයේ සිට ආරම්භ කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වාදෙන්නේ, ඒ අනුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනමින් සිදුකර ගැනීමට හැකිවනු ඇති බවය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

43 සේනාංකය සමායෝජකයන් 14 ක් සමග ගමන් අරඹයි..

"43 සේනාංකය" මංගල ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය 2021 ජනවාරි 17 දින උදෑසන ආරම්භ විය. මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කොට ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා...

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතහැර කෝටි 500 ක් වන්දි ගෙවන ආණ්ඩුව

ඉදිකිරීමට තිබු මාළඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉවත දැමීම නිසා ජපානයට රුපියල් කෝටි 500ක වන්දි ගෙවීමට සිදුවනු ඇති බව අනාවරණය...

පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් කියාගෙන විමර්ශනවලට බලපෑම් එපා!

පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් බව පවසා; පොලිස් ස්ථානවල සිදු කෙරෙන විමර්ශනවලට බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය...

දයා රත්නායක කියයි “ප්‍රධාන වරාය කිසිවක් රජය පාලනය කරන්නෙ නෑ”

දයා රත්නායක මහතා සඳහන් කරන්නේ ලොව ප‍්‍රධාන පෙලේ වරායවල් කිසිවක් රජයවල් විසින් පාලනය කරන්නේ නැති බව ය.  ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන්...

පාඨක අදහස්