විද්යුත් ක්රමයට උප්පැන්න සහතික නිකුත් කිරීමට ද ඉදිරියේ දී කටයුතු කරන බව රෙජිස්ටාර් ජනාරාල් එන්.සි විතානගේ මහතා පවසයි.
එමෙන්ද, විද්යුත් ක්රමයට ඉඩම් ලියාපදිංචි කිරිමේ කටයුතු ද ලබන මාසයේ සිට ආරම්භ කරන බව ඒ මහතා ප්රකාශ කළේය.
ඔහු පෙන්වාදෙන්නේ, ඒ අනුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනමින් සිදුකර ගැනීමට හැකිවනු ඇති බවය.
Leave a Reply