31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව ගොසිප් විනූ පුවත්පත් මඟහරින්නේ ඇයිදැයි හෙළි කරයි

විනූ පුවත්පත් මඟහරින්නේ ඇයිදැයි හෙළි කරයි

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින විනු සිරිවර්ධන තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. පුංචි තිරේට සමාන සිනමා තිරයටද සිය දායකත්වය සපයා ඇති විනු ඉදිරියේදී තවත් ටෙලි හා සිනමා රැසකින් සිය ප්‍රේක්ෂකයින් මුණ ගැසීමට සූදානමින් සිටියි.

එහෙත්, මෑතක සිටි විනු පුවත්පත් සඳහා සම්මුඛ සාකච්ඡා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ පිළිබඳව ඇය අපිට පැවසුවේ මෙවැන්නකි.

‘කාලයක ඉඳලා මම පුවත්පත් සඳහා සම්මුඛ සකාච්ඡා දෙන එක අඩු කළා. මොකද, එක් පුවත්පත් සාකච්ඡාවකදී මා නොකියූ දේවල් බොහෝමයක් පළ කරලා තිබුණ නිසා. පුවත්පත් සාකාච්ඡා පිළිබඳව මගේ තිබුණ විශ්වාසය අඩු නිසා මම පසුගිය මාස කිහිපයේදීම පුවත්පත් සාකච්ඡා ප්‍රතික්ෂේප කළා.

නමුත්, රසිකයන්ට අපේ තොරතුරු දැනගන්න තියෙන එක මාධ්‍යයක් තමයි පුවත්පත් මාධ්‍යය කියන්නේ ඒ නිසා මෑතක ඉඳලා මම තෝරාගත් පුවත්පත් කිහිපයකට මම සම්මුඛ සාකච්ඡා දෙන්න තිරණය කළා.’

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වසංගතය හේතුවෙන් වැසූ ගුවන් තොටුපොළ යළි විවෘත කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වැසූ කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස...

මහින්ද හා සජිත් ඇමරිකානු ජනාධිපතිට හා අගමැතිට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන...

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

පාඨක අදහස්