ඉරාජ් වීරරත්න යනු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ජනප්රිය සුපිරි තාරුවකි. ඔහු අද රාත්රී සාදයකදී ඇති වූ ගැටුමක් මුල්කරගෙන ඔහුගේ හොඳම මිත්රයාගේ හා පෙම්වතියගේ ලිංගික නිරුවත අඩංගු වීඩියෝවක් ෆේස්බුක් වෙත අප්ලෝඩ් කිරීමට උත්සාහ ගෙන ඇත.
දිගින් දිගටම ෆේස්බුක් කමියුනිටි ස්ටෑන්ඩඩ්ස් උල්ලංඝනය කිරීම නිසා ෆේස්බුක් වෙතින් ලැබුණු අවවාද නොතකා සිව්වන වතාවටත් එම වීඩියෝව අප්ලෝඩ් කිරීමට උත්සාහ කිරීම නිසා ඔහුගේ ලක්ෂ ගණනක් ලයික් තිබූ ෆේස්බුක් පේජය බ්ලොක් වී ඇත.
https://www.facebook.com/irajw/
Leave a Reply