ශ්‍රීලනිප මූලස්ථානයේ තඹ කම්බි හොරකමක්..!

104
ශ්‍රීලනිප මූලස්ථානයේ තඹ
Ads by AOL

ශ්‍රීලනිප මූලස්ථානයේ තඹ කම්බි හොරකමක්..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට හොරරහසේ ඇතුළු වූ පුද්ගලයකු සම්බන්ධයෙන් එම පක්ෂයේ ප්‍රධානීන් විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

Ads by AOL
Sri Lankan Matrimony

මෙසේ ඇතුල් වූ පුද්ගලයා පක්ෂ මූලස්ථානයේ සවිකර තිබු වායු සමීකරණ යන්ත්‍ර 4ක තඹ කම්බි සහිත කොටස් සොරකම් කොට ඇති බව පැවසේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ,

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් එලෙස අත්අඩංගුවට පත්වු බවය.

එම සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අයෙක් බවත් ඔහු අද (21) දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

සබැඳි : විමල්ගෙයි ගම්මන්පිලගෙයි ගලවපු කෑලි අපිට එපා – ශ්‍රීලනිපය

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply