31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව දේශපාලන ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ගැන බන්දුලට ප්‍රශ්නයක්..

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ගැන බන්දුලට ප්‍රශ්නයක්..

2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදය කුමක්ද

යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කඩිනමින් පැහැදිළි කිරීමක් සිදුකළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

- Ads by AOL-
Sri Lankan Matrimony

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනප්‍රිය පාසල් වර්ගීකරණය කර ඒ සඳහා කඩඉම් ලකුණු නිකුත් කරනු ලබන ක්‍රමවේදයේ කිසිදු විනිවිදභාවයක් නොමැති බවය.

“දැන් දීර්ඝ කාලයක පටන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම් තීරණය කරන්නේ

කුමණ නිර්ණායක පදනම් කරගෙන ද?,

කුමණ සූත්‍රයකට අනුවද?

කවර ආකාරයකට ද කියන එක පිළිබඳ කිසිම පැහැදිළි කිරීමක් කරන්නේ නෑ.

දෙමව්පියෝ, දරුවෝ, ආචාර්ය මණ්ඩල, ගුරුවරු නොදන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ බලවේග විසින්

හසුරුවනු ලබන විවිධ පාර්ශ්වයන්ගේ ඕන එපාකම් අනුව මේ තීරණයවන බවක් තමයි මට හැඟෙන්නේ.

මෙවරත් එළෙසින්ම ජනප්‍රිය පාසල්වලට ලකුණු දීලා තියෙනවා.

එහෙම වෙන්නේ කොහොමද?”

සබැඳි :

බන්දුල ගුණවර්ධන: ගැසට් ගැහුවට බඩු මිල පාලනය කරන්න බෑ

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

රටපුරා වනාන්තර විනාශ කරද්දී කොළඹ ඔක්සිජන් පහළ යයි

කොළඹ නගරය තුල ඔක්සිජන් ප්‍රතිශතය ජනගහණයට සාපේක්ෂව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් ඇති බව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත. නගරයේ වායු දූෂණය ඉහළ...

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය වෙත කැඳවයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (04) දෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ...

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

පාඨක අදහස්

SLStory