31 C
Colombo
Wednesday, January 27, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව ක්‍රීඩා ෂෙහාන් ජයසූරිය ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමට එක්වෙයි

ෂෙහාන් ජයසූරිය ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමට එක්වෙයි

ඇමරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ෂෙහාන් ජයසූරිය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

- Ads by AOL-
Sri Lankan Matrimony

එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ, ෂෙහාන් ජයසූරිය ඇමෙරිකාවේ පදිංචි වීමට තීරණය කර ඇති හෙයින් මෙම තීරණයට එළඹ ඇතැයි දන්වා ඇති බවය.

ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග ඇමෙරිකාවේ පදිංචියට යාමට නියමිතය.

මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඇමෙරිකානු පුරවැසිභාවය හිමි ඔහුගේ බිරිඳ සමග එරට පදිංචියට ගොස් ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඔහු අපේක්ෂා කරන බවය.

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ ඔහු එක්දින තරග 12කට සහභාගි වී ලකුණු 195ක් රැස් කර තිබේ.

පන්දු වාර 20 තරග 18කදී ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 241කි.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

වාහන ආනයනය නැවැත්වීමෙන් රුපියල් කෝටි 8000 ක පාඩුවක්

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 80ක බදු ආදායමක් අහිමි වී ඇතැයි...

සබීතාට තවමත් මාසෙට කෝටි දෙකක් ගෙවයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල...

පවිත්‍රාගේ ඩ්‍රාම එක‍ට වසරයි

පළමු කොරෝනා රෝගියා සුව කිරීමේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නාට්‍යයට අදට වසරක් සපිරෙයි. මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා වැළඳී තිබීම සුවිශේෂී කරුණකි. දින...

මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි...

පාඨක අදහස්