සහල් මාෆියාවට යටවෙන්නෙ නැතිව මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ගේනවා.!

128
Ads by AOL

සහල් මාෆියාවට යටවෙන්නෙ නැතිව මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ගේනවා.!

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Ads by AOL
Sri Lankan Matrimony

ආරක්ෂක තොගයක් ලෙස තබා ගැනීම සඳහා සහල් ආනයනය කිරීමට තීරණය කර ඇති අතර හදිසි අවස්ථාවකදී

භාවිතයට ගැනීම සඳහා මෙම සහල් ආනයනය කර ගබඩා කර තබා ගන්නා බව ද අමැතිවරයා පෙන්වා දෙයි.

වී මිල, සහල් මිල සහ ජීවන වියදම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ

පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ වනවිට වී මෝල් හිමියන් සමග එකඟතාවයකට පැමිණ ඇති බවත්, වී මිල හා සහල් මිල තීරණය කිරීමට ඔවුන්ට අවස්ථාව

නොලැබෙන බවත්, පෙන්වා දෙන බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කරන්නේ රජයේ සම්මත මිල ඉක්මවා කටයුතු කරන

වී මෝල් හිමියන්ට දඩ නියම කරන බවයි.

මීට අමතරව අතරමැදියන් විසින් වී තොග මිලදීගෙන සඟවා තබා ගැනීමට කටයුතු කළහොත් එම වී තොග රාජසන්තක කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා පවසයි.

බන්දුලගෙන් දෙස් විදෙස් ඇස් මවිත කරවන පැකේජයක්…

සහල් මාෆියාවට යටවෙන්නෙ නැතිව මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ගේනවා.!

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply