සුපිරි ගායන ශිල්පී කුමාර් සානුටත් කොරෝනා

89
Ads by AOL

සුපිරි ඉන්දීය ගායකයකු වන කුමාර් සානුට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිලිබඳ පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
කුමාර් සානු මේ වන විට 64 වන වියේ පසුවේ.
Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply