31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව දේශපාලන 43 සේනාංකය සමායෝජකයන් 14 ක් සමග ගමන් අරඹයි..

43 සේනාංකය සමායෝජකයන් 14 ක් සමග ගමන් අරඹයි..

“43 සේනාංකය” මංගල ප්රකාශය එළි දැක්වීමේ උත්සවය 2021 ජනවාරි 17 දින උදෑසන ආරම්භ විය.

මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කොට ගෙන

- Ads by AOL-
Sri Lankan Matrimony

දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සමාජික නවජීවනයක් අත්පත්කර ගැනීමේ සමාජ ප්රඥාව ගොඩ නගනා සියවසේ අභිමානවත් පුරවැසි ව්යාපාරය ලෙස එම සංවිධානය නම් කර තිබේ.

(4) Facebook

එහිදී 43 සේනාංකයේ නිල වෙබ් අඩවිය ද එළි දැක්විණ.

43 සේනාංකය සඳහා මුළු රටම ආවරණය වන පරිදි සමායෝජක මණ්ඩලයක් ද පත් කෙරිණ.

  1. හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා
  2. කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මහතා 
  3. වෛද සංකල්ප මාරසිංහ මහතා
  4. ඉංජිනේරු සුමේධ රත්නායක මහතා
  5. වෛද්‍, නීතීඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා
  6. මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක මහතා
  7. ජනමාධ්‍යවේදී කේ. සංජීව මහතා
  8. ව්‍යාපාරික තීක්ෂණ ගම්මන්පිල මහතා
  9. සිවිල් සමාජ ක්‍රියාකාරි ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය
  10. වෛද්‍ය ෂිහාන් අසීස් මහතා
  11. ප්‍රමාණ සමීක්ෂක සංජීව රත්නායක මහතා
  12. නීති ශිෂ්‍ය නිරාශාන් විතානගේ මහතා
  13. බේස් බෝල් පුහුණුකරු ලුක්ෂාන් තංගරාජා මහතා
  14. ව්‍යාපාරික එම්.අයි.එම්. ඉන්සාෆ් මහතා

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

රටපුරා වනාන්තර විනාශ කරද්දී කොළඹ ඔක්සිජන් පහළ යයි

කොළඹ නගරය තුල ඔක්සිජන් ප්‍රතිශතය ජනගහණයට සාපේක්ෂව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් ඇති බව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත. නගරයේ වායු දූෂණය ඉහළ...

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය වෙත කැඳවයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (04) දෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ...

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

පාඨක අදහස්

SLStory