31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත්

උණුසුම් පුවත්

“ඉදිරි අවුරුදු දෙක තුල ණය ලෙස කොටි ලක්ෂ තුනක් ගෙවන්න තියනවා”ආර්ථිකය සම්බන්ධයෙන් අත්කර ගත් ප්‍රගතිය වාර්ථාව රටට ඉදිරිපත් කරමින් අගමැති රනිල් කියයි.

ඊයේ දින සිරිකොත එක්සත් ජාතික  පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් ආණ්ඩුව පත්වීමත් සමග තම පක්ෂය විසින් ලබාදුන් මැතිවරණ...

අලුත් අයිටම් එකකින් එන සයිටම් විසඳුම පිලිබඳ රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ ප්‍රසාදය

සයිටම් ආයතනය අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව බෙහෙවින් අගය කළ යුතු නමුත් නම පමණක් වෙනස් නොකර සැබෑ ප්‍රමිතිගත ආයතනයක් අලුතින් පිහිටවිය යුතු යැයි...

ආණ්ඩුවේ සයිටම් විසඳුම වංචාවක්.දුප්පත් සිසුන්ට ශිෂ්‍යත්ව දීම තවත් එක ඇන්ඳීමක් .ජ.වි.පෙන් ආණ්ඩුවට විරෝධය

සයිටම් ආයතනය පුද්ගලික හිමිකාරිත්වයෙන් ඉවත් කරමින් රජය විසින් ලබාදී ඇති විසඳුම පිලිබඳවා ජනතා විමුක්ති පෙරමුණ මගින් මාධ්‍ය නිවේදනයක් ලබාදෙමින් කියා සිටින්නේ එය වියාජ විසඳුමක් බවත්...

කරුණා අම්මාන් අද මුදා හරින ලදී

රුපියල් කෝටි නවයකට අධික වටිනාකමකින් යුත් වෙඩි නොවදින ජීප් රථයක් රේගු බදු නොගෙවා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාග මූර්ති මුරලිදරන් හෙවත්...

ඇමති සාගල පොලිස් බැරැක්කයකට කඩා පනී .

නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශය රට තුල යම් යම් ආකාරයේ පුවත් විටින් විට මවනු ලබයි.කෙසේ වුවත් මේ පුවත වාර්තා වන්නේ තරමක් වෙනස් ස්වභාවයකිනි.මීට මාස...

ඇමති චම්පික කොට්ටාවේ හදන දුම්රිය,බස් ඇතුළු වාහන සියල්ල නැවතිය හැකි අධි තාක්ෂණික නැවතුම්පොළ (වීඩියෝව)

සංවර්ධන ඉලක්ක කරා ශ්‍රී ලංකාව මෙහෙයවන ව්‍යාපෘතීන් රැසක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති අමාත්‍යාංශයක් ලෙස මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හඳුනාගත හැකිය.ඒ...

දිවිනැගුමෙන් ලක්ෂ 360ක් හොරකම් කල බැසිල්ට නඩු දින දෙයි.

දිවිනැගුම වියපෘතියේ ලක්ෂ 360ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්දව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල්  රාජපක්ෂට සහා දිවිනගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ශක ජනරාල් කිත්සිරි රණවක යන යට...

බේරේවැව සංවර්ධන වියාපෘතියෙන් උන්හිටිතැන් අහිමිවන පැල්පත් වාසීන්ට මෙත්සඳ සෙවණේන් නිවෙස් ලබාදෙයි.

බේරේ වැව සංවර්ධනයේ දී තම වාසස්ථානය අහිමිවන සියලුම දෙනාට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්යංශය යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන "මෙත්සඳ...

තාවකාලිකව මත්ස්‍ය ආනයනය නවතා දැමෙයි.

මේ දිනවල මිරිදිය මත්ස්‍ය අස්වැන්න අධික ලෙස ඉහල යාම නිසා ධිවර අමාත්‍යාශය විසින් මෙරට සාගරයේ නෙලාගත හැකි සියලුම මත්ස්‍ය වර්ග ආනයනය තාවකාලිකව නවතා දමන...

විමල් විරවංශගේ ජාතික නිදහස් පෙරමුණ විමල්ගේ සහාසික ප්‍රකාශය පිළිබඳව ජාතියෙන් සමාව අයදී (VIDEO)

පසුගිය දිනයක ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ විසින් පර්ලිම්නේතුවට බෝම්බ දැමිය යුතුයි යනුවෙන් සිදුකරනල ලද ත්‍රස්තවාදී සහාසික ප්‍රකාශය පිළිබඳව ජාතියෙන් සමව අයදින බව...

හොර ඒජන්සි කරුවෙක්ට හසුවී කටාර් රාජ්‍යයේ දහදුක් විඳින ලංකාවේ තරුණයෙක් මුණු පොතට කී කඳුළු කතාව (VIDEO )

12 බි, දඹුල්ල පාර,කුරුණෑගල නම් ලිපිණයේ පවත්වාගෙන යනු ලබන මිරෝ නම් විදේශ රැකියා ආයතනයක් හරහා කටාර් රාජ්‍යට විදේශ ගතවූ තරුණයෙක් තමන් විඳින අපා දුක...

පාර්ලිමේන්තුවට බෝම්බ දැමියයුතුයි කි විමල් හාට් ඇටෑක් එකකින් රෝහලේ

ඊයේ දින ඇතිවූ හදිස්සි රෝගී තත්වයක් හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කොළඹ නවලෝක රෝහලටඇතුලත්කර ඇත.ඇති වූ රෝගී තත්වය හදිස්සි හෘද ආබාධයක්...
- Advertisment -

වැඩිපුරම කියවූ ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

සරසවි ප්‍රවේශ අයඳුම්පත් සහතික කරවා ගැනීමට දී තිබූ කාලය දීර්ඝ කරයි

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා, පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ...

මහ ඡන්දයට කොමිසමෙන් මාර්ග සිතියමක්

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනයට නතුවූ තත්වයක් යටතේ කඩිනමින් මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මාර්ග සිතියමක් සකස් කරමින් සිටින බව ජාතික මැතිවරණ...