29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව ගොසිප්

ගොසිප්

ඡන්දය දෙන්නැයි ඉල්ලා ශාරුක් රැප් කරයි (වීඩියෝ)

දැවැන්ත බොලිවුඩ් තරුවක් වන ශාරුක් ඛාන් රුප් ගීයක් නිකුත් කර තිබේ. ඉදිරි මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන මෙන් 'කරෝ මත්දාන්' ලෙස නම් කර ඇති මෙම ගීය...

නැකතට අලි ඇත්තු හිසතෙල් ගෑවේ මෙහෙමයි

සිංහල අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය යෙදුනු ඊයේ (17) පූර්ව භාග 07.40 ට යෙදුනු නැකත අනුව පින්නවල අලි අනාථාගාරයේ අලින්ගේ හිස තෙල් ගෑම...

“මට දෙන්න තියෙන සල්ලි ටික දීපන්” – පියුමි වෙනුරට කියයි

නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනක් සමාජ ජාලා අතර වේගයෙන් හුවමාරු වෙමින් තිබේ. ඇයට පහර දීමක් සිදු කරන වීඩියෝවක් සමාජ...

බිරිඳ කැන්දන් ගිය රෝද දෙකේ මඟුල් රථය

යාපනයේ කන්දරෝඩේ ගම්මානයේ යුවළක් කෝවිලේදී විවාහ වීමෙන් පසුව පා පැදියකින් සිය නිවසට ගිය පුවතක් වාර්තාවේ. සාමාන්‍යයෙන් විවාහපත් යුවළක් නිවෙසට පැමිණෙන දිනයේදී මිතුරන් එකතු වී නව...

පියුමි හංසමාලිට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි

මෙරට ජනප‍්‍රිය නිරූපන ශිල්පිනියක් යයි ප‍්‍රසිද්ධ තැනැත්තියකට බිම දමාගෙන අතින් පයින් අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්ට මුදා හැර තිබේ. මෙම නිරූපන...

50 හැවිරිදි ජෙනිෆර් ලෝපේස් චාම් ලෙස විවාහ ගිවිස ගනී

ගායිකාවක්, නිළියක් හා නිෂ්පාදකවරියක් වන 50 හැවිරිදි ජෙනිෆර් ලෝපෙස් විවාහ ගිවිසගෙන ඇතැයි වාර්තා වේ. ඇය විවාහ ගිවිසගෙන ඇත්තේ ඇමෙරිකාවේ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙකු වන ඇලෙක්ස් රොඩ්රීගස්...

ප්‍රසිද්ධ ගායකයෙකුගේ හිටපු බිරිඳක් බල්ලෙක් නිසා තවත් කාන්තාවක් සමග රෙදි ඉරාගෙන සටනක් කරලා

ප්‍රසිද්ධ ගායකයකුගේ හිටපු බිරිඳක් විසින් ඇති දැඩි කළ සුනඛයෙකු සපා කෑමෙන් පීඩාවට පත් කාන්තාවකට රුපියල් විසි දහසක වන්දියක්‌ ගෙවා සිද්ධිය සමාදාන කර ගැනීමට සිදු...

රාජිත බිරිඳ සමඟ ධීවර ගීයක් ගයයි (වීඩියෝ)

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ ආයතනය මඟින් පැවැත්වූ 26 වැනි වාර්ශික සැසිවාරය ඊයේ (28) රාත්‍රීයේ කොළඹ ගලධාරි හෝටල්යේදී පැවැත්විණි. මේ සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය...

කෙන්ඩල් ජෙනර් යට ඇඳුම් අඳිනවා ද යන්න ඇමරිකානු මාධ්‍යවේදීන්ටත් ප්‍රශ්නයක් වෙයි

ඇමරිකානු නිරූපිකා කෙන්ඩාල් ජෙනර් වැනිටි ෆෙයාර් ඔස්කාර් සම්මාන සාදයට සරාගී ඇඳුමකින් සැරසී පැමිණියා. දෙපා සම්පූර්ණයෙන් නිරාවරණය වන පරිද්දෙන් නිර්මාණය කරනු ලැබූ ගවුමක් ඇය හැඳ සිටියා. ඇය...

ප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පී ජර්මන් ජාතික කාර්ල් සමුගනියි

ජර්මන් ජාතික ප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වූ කාර්ල් ලැගර්ෆෙල්ඩ් අවුරුදු 85ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වී තිබේ. චැනෙල් සහ ෆෙන්ඩි නිර්මාණ අධ්‍යක්ෂවරයා මෙන්ම, මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ...

සංස්කෘතිය වැනසීම නිසා Tik Tok තහනම් කිරීමට යයි

රටේ තරුණ ප්‍රජාව අතර සංස්කෘතිකමය වටිනාකම් විනාශයට පත්වන බැවින් චීන සමාජජාල මාධ්‍යක් වන Tik Tok තහනම් කිරීම සදහා සිය රජයේ අවධානය යොමුවී ඇතැයි ඉන්දියාවේ...

ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය බැලීමට ජනපතිත් යයි

අනුරුද්ධ ජයසිංහ යනු මෙරට තරුණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතර මුල් පෙළේ හිඳින සම්මානලාභී නිර්මාණකරුවෙකි. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය වන ‘ගින්නෙන් උපන් සීතල (The...
- Advertisment -

වැඩිපුරම කියවූ ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

මම කියපු කතාව වැරදියට තේරුම් අරගෙන

එළඹෙන මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය ජනතා විමුක්ති පෙරමුණ හෝ දෙමළ ජාතික සන්ධානය සමඟ සන්ධාන ගත නොවන බවත් දේශපාලනික වශයෙන්...

රනිල් හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ..බන්දුල හෙළිකළ රහස

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක තනතුරෙහි සිටියේ නම් රජය විසින් ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව අනිවාර්යයෙන්ම සම්මත කරවා ගැනීමට ඉඩ තිබුණු බව කැබිනට්...