31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව ආර්ථික

ආර්ථික

පොල් ගෙඩියක මිල රු. 100 දක්වා ඉහළ යයි

කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පොල් ගෙඩියක මිල රුපියල් සියය දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස පොල් ගෙඩියක මිල ඉහළ යෑම සම්බන්ධයෙන් පොල් සංවර්ධන මණ්ඩලයේ...

සහතිකයක් ලැබෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත කරන්නේ නෑ

සෞඛ්‍ය අංශ විසින් රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කර ඇති බවට සහතිකයක් ලබා දෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත නොකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න...

රත්මලානින් කලාපීය ගුවන් ගමන් ඇරඹේ

රත්මලාන ගුවන්තොටුපලින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත ඉලක්ක කර කලාපීය ගුවන් මෙහෙයුම් ඇරඹීමට තීරණය කෙරේ. ඒ සඳහා දැනටමත් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ සාකච්ඡා...

සී.සී. 450ට වැඩි යතුරු පැදි ආනයනය තහනම්

එන්ජින් ධාරිතාව 450-1000 දක්වා ඇති යතුරුපැදි ආනයනය කිරීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත. එහෙත් මේ පිළිබඳ කැබිනට් තීරණය ගැනීමට පෙර ආනයනය කළ...

පළාත් සභාවල වැය බර පමණක් කෝටි 22000ක්

පළාත් සභා නවය නඩත්තු කිරීම සඳහා පසුගිය වසරේදී (2019) පමණක් මධ්‍යම රජය රුපියල් කෝටි 21,878 ක වැය බරක් දරා ඇත. පළාත් සභා මගින්...

මැටි කර්මාන්තයට අද හොඳ ඉල්ලුමක් ලැබිලා

අද වන විට මැටි කර්මාන්තයට වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින බව ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

අපනයන ආදායම පහලට

ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට අපනයන ආදායම ද විශාල පසුබෑමකට ලක්ව ඇතැයි වාර්තා වේ. වසර 2019 දී මෙරට අපනයන...

ඉන්ධන තීරු බදු තවත් මාස 03කින් දීර්ඝ කෙරේ

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට බදු ආදායමට දැඩි බලපෑමක් එල්ල වී ඇති හෙයින් ඉන්ධන වෙනුවෙන් අයකරන තීරු බදු ගාස්තුව තවත් මාස තුනකින් දීර්ඝ...

සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමියන්ට විශේෂ සහනයක්

සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට අදාළ බලපත්‍ර භාවිත කර ඔවුන්ගේ කැමැත්ත පරිදි මෙරට ලියාපදිංචි නොකළ මෝටර් රථ සහ කැබ් රථ මිලදී...

කොවිඩ් හේතුවෙන් බිඳවැටුණු ව්‍යාපාර ගැන සෙවීමට සමීක්ෂණයක්

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් බිඳවැටුණු ව්‍යාපාර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සමීක්ෂණයක් සිදුකිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තියත්...

පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට කැඳ වීදුරුවක් දීමට

පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට කැඳ වීදුරුවක් ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ (27)...

කොම්පඤ්ඤවීදියටත් ගුවන් පාලමක්

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලමක් ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. උත්තරානන්ද මාවත හා විනිසුරු අක්බාර්...
- Advertisment -

වැඩිපුරම කියවූ ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

‘ලන්ච් ෂීට්’ භාවිතය සහ නිමි ඇඳුම් ආනයනය තහනම්

ලබන වසර වන විට ලන්ච් ෂීට් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. හම්බන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා...

කාන්තාවක පැහැරගෙන යමින් සිටි ත්‍රිරෝද රථය ‘කුණු ඇළට’ පෙරළෙයි

ගාල්ල, බස්නැවතුම්පළ අසල සිටි කාන්තාවක ඊයේ (27) රාත්‍රී පැහැරගෙන රැගෙන යමින් තිබූ ත්‍රිරෝද රථයක් කුණු ඇළට පෙරළී තිබේ. අදාළ කාන්තාව ඊයේ (27) රාත්‍රී...