28 C
Colombo
Wednesday, February 26, 2020
මුල් පිටුව උණුසුම් පුවත් රනිල්ව භංග කර ලොකු පුටුව හම්බ කර ගන්න මහින්ද රහසේම කැබිලිත්තේ...

මේ දින වල දේශපාලන පිටිය ඉතා උණුසුම් වී ඇත්තේ අගමැතිතුමන්ට එරෙහිව ඒකාබද්ද විපක්ෂය විසින් ගෙනා විශ්වාසභංග යෝජනාවය.මේ වන විට රට පුරාම කතා බහ යොමුව ඇති මෙම සිද්දිය විසදීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.කෙසේ වෙතත් ඒකාබද්ද විපක්ෂය මෙම විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට යම් වැඩි ඉඩ කඩක් තිබිය හැකි බව මේ වන විට දැනගන්නට ලැබේ.

එවැනි පසුබිමක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොර රහසේම එතුමන්ගේ සුපුරුදු දේව විශ්වාස මත පදනම් වෙමින් කබිලිත්ත දේවාලය බලා පිටත්වී ගොස් ඇත.මේ වන විට දින දෙකක් දේවාල භුමියේ එතුමන් රැඳී සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටි.

හදිසියේම එතුමන් කබිලිත්ත දේවාලයට යාමට තීරණය කලේ විශ්වාසභංගය කෙසේ හෝ ජයග්‍රහණය කර රටේ මීළඟ පාලන බලය තමා වෙත ලබා ගැනීමට විය හැකි බව මේ වන විට බොහෝ දෙනාගේ අදහස වී තිබේ.මේ සියල්ල තීරණය වීමට ඇත්තේ තවත් දින කිහිපයකි.පලාන බලය ලබා ගැනීමට පෙර විශ්වාසභංගය පරාජය කිරීම ඒකාබද්ද විපක්ෂයේ ප්‍රධාන පරමාර්ථය වනු ඇත.එනිසා සටන තියුණුය…..දේව කරුණාවයි!

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්