29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව විදෙස් ගොසිප් ආනොල්ඩ් ට හදිසි සැත්කමක්
හිටපු කැලිෆෝනියා ආණ්ඩුකාර අමෙරිකානු සුපිරි නළු ආර්නල්ඩ් ශ්වාසනෙගර් හදිසි හෘද සැත්කමකට භාජනය කර තිබේ. 70 හැවිරිදි වියේ පසුවන ආර්නල්ඩ් ව වෛද්‍ය උපදෙස් මත මීට පෙර හෘදයේ නාල බද්ධකිරීමේ ශල්‍ය කර්මයක් සඳහා සූදානම්ව සිට තිබේ.
එම සැත්කමට පෙර මෙලෙස හදිසී විවෘත හෘද සැත්කමක් සිදුකීරීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
කෙසේවෙතත් සැත්කම සාර්ථක වී ඇති අතර ඔහු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන් වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්