31 C
Colombo
Saturday, March 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගාවලියේ ජයක් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගාවලියේ ජයක් ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පසුගියදා පැවැති ජාත්‍යන්තර අභියෝගාත්මක කේක් නිර්මාණ තරගාවලියේ ශූරතාවක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ යොහාන් කෘස් සමත්වී තිබේ.

එම තරගාවලියේ විශේෂ අවස්ථා කේක් වර්ග කාණ්ඩය යටතේ විවෘත අංශයට ඔහු තරග කරමින් ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ. යොහාන් කෘස් මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආහාර නිෂ්පාදන අංශයේ සේවය කරන්නෙකි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වේගයෙන්ම කොරෝනා වැළදී ඇත්දැයි සෙවිය හැකි යන්ත්‍රය ඇමරිකාව නිපදවයි

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 පිළිබඳ පරීක්ෂාව විනාඩි පහක් වැනි කෙටි කලකදී සිදුකිරීමේ හැකියාව ඇති උපාංගයක් නිපදවන්නට එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot...

ජනතාව පාරවල් පුරා.. කැපකිරීම් වතුරේ

කොරෝනා (කොවිඩ්-19) වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට සෞඛ්‍ය බලධාරීන් දුන් උපදෙස් නොතකමින් ජනතාව ඊයේ (27දා) පෙරවරුවේ මහමඟට පැමිණ ගමන් බිමන් යෑමට පටන් ගැනීම නිසා...

කොරෝනා වලින් මියයාමේ වැඩි සම්භාවිතාවක් ඇති නිසා වැඩිහිටියන්ට උපදෙස් මාලාවක්

Covid-19 වෛරසයේ ව්‍යාප්තිය සමග වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් නිකුත් කර තිබේ. එහි...

කළුතර ගමක් සම්පූර්ණයෙන් වසා දමයි

කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග්‍රාමය ඊයේ (27) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. ඒ නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින්. මෙම ගමේ...

පාඨක අදහස්