31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව ක්‍රීඩා අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ටික සනුකගේ සංසාර සිහිනේ සිංදුව කීව හැටි (වීඩියෝව)

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අද වන විට ඉතා විශාල කතා බහක් ඇති වී පවතී.ඒ දිගින් දිගටම ලබන තරඟ පරාජයන් නිසාය.නමුත් අප මේ කියන්නට උත්සාහ කරන්නේ තරඟ පරාජයක් ගැන නොවේ.ඊයේ (31) පැවති ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ සිදුවූ සුන්දර සිදුවීමක් පිලිබඳවය.මේ සඳහා ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රිකට් තරු සහභාගී වී සිටි අතර,පැමිණ සිටි සියලුම දෙනාගේ රස වින්දනය උදෙසා විවිද නිර්මානාත්මක අංග මෙම උළෙලට ඇතුලත් කර තිබුණි.ඒ අතුරින් කාගේත් කතා බහට ලක්වූ සුවිශේෂීම සිදුවීම වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරු කිහිපපෙලක් ඉදිරිපත් කල සංගීතමය අංගයි.පහතින් දැක්වෙන්නේ එම අංගයේ කොටසකි.මේ සනුක වික්‍රමසිංහගේ සංසාර සිහිනේ ගීතය ඩිල්ශාන් ප්‍රමුක අපේ ක්‍රිකට් තරු ගැයූ අපූරුවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්