31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් නැමුණේ නෑ කියා දිවුලපිටිය එලවූ රන්ජන්ට අලුතෙන් වෙච්ච දේ.

එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ගම්පහ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් සංවිධායක ලෙස පත් කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයට තමන්ට එරෙහිව ලැබුණු පැමිණිලි දිනෙන් දින ඉහළ යන නිසා ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට තීරණය කළ බව පක්ෂයේ මහ ලේකම්වරයා තමන් හා පැවැසූ බව නියෝජ්‍ය අමාත්‍ය හා ගම්පහ දිස්ත්‍රක් එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක රන්ජන් රාමනායක සඳහන් කළේ ය.

දිවුලපිටිය ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කළ මෙහොතේ විශාල දුකක් කලකිරීමක් ඇති වූ බවත් එහි දී පක්ෂ මහ ලේකම්වරයා තමන්ට නම්‍යශීලීවන ලෙස උපදෙස් ලබා දුන්න ද තමන් කිසි විටෙකත් නම්‍යශීලී නොවන බවත් හෙතෙම පවසයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්