31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව විදෙස් පුවත් ජනපති පූටින් ඝාතනය කිරීමට තැත් කල මුස්ලිම් කාන්තාවක් වෙඩි තබා මරා...

යුරෝපයේ ත්‍රස්තවාදය දැන් දැන් හිස ඔසවන තත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව අමුතුවෙන් කිව යුතු නැත.බොහෝ අවස්තාවන් වලදී මුස්ලිම් අන්තවාදී සංවිධාන මෙම ක්‍රියා පසුපස සිටින බවට යුරෝපා රටවල බුද්ධි අංශ මේ වන විට සොයා ගෙන ඇත.තත්වය මෙසේ තිබියදී රුසියානු ජනපති ව්ලැඩ්මීර් පූටින් මහතා ඝාතනය කිරීමට සැලසුම් කල බව කියන අමීනා ඔකුසේවා නමැති මුස්ලිම් ජාතික කාන්තාවක් යුක්රේනයේ කිව් අගනුවර අසලදී ඝාතනය කර තිබෙනවා.

ඇය සිය සැමියා සමග මෝටර් රථයකින් ගමන් කරන අවස්ථාවේ සැගව සිටි අයෙක් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.එහිදී ඇයගේ සැමියා බරලතළ ලෙස තුවාල ලබා තිබෙනවා.

රුසියානු රජය පවසන්නේ 2012 දී මොස්කව් නුවරදී බෝම්බයක් පුපුරුවා ජනපති පූටින් ඝාතනය කිරීමට තැත් කිරීමට ඇය සම්බන්ධ බවයි.

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්