31 C
Colombo
Sunday, May 31, 2020
මුල් පිටුව ආර්ථික සංගා - මහේල නඩු මගට
&body=https://www.slstory.com/?p=4147">
Email

කාගේත් ආදරය දිනාගත් හිටපු ක්‍රිකට් තරු යුවලක් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනා ව්‍යාපාර ලෝකය දික්විජය කරන්න පටන් අරගෙනත් දැන් ටික කාලයක් බව නොරහසක්. එයට හොඳම නිදසුන තමයි මේ දෙදෙනා එක්ව පටන් ගත් කකුළු අවන්හල 2016 වසරේ ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට එක්වීම. එය දේශීය විදේශීය රසවතුන්ගේ ප්‍රියතම අවන්හලක් බවට පත්වෙලා.

මේ විදිහට සංගගෙයි මහේලගෙයි Ministry of Crab නම් වූ ව්‍යාපාරය දියුණු වෙන දිහා බලා හිටපු තවත් පිරිසක් මේ ව්‍යාපාරයට බෙහෙවින් සමාන ලාංඡනයක් හා නමක් සමඟ Black Crab නමින් අවන්හලක් පසුගියදා ආරම්භ කළා.

ඒ අනුව මෙම ව්‍යාපාර නාමයෙහි හා ලාංඡනහි පවතින සමානකම් නිසා පාරිභෝගිකයන් නොමග යාම තුලින් තම අවන්හලට සිදුවන පාඩුව හා අසාධාරණය නිසා සංගා හා මහේල කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

&body=https://www.slstory.com/?p=4147">
Email

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමාන් පවුල හමුවේ ජනපති නිවටයෙක් වෙයි.. කොරෝනා නීති උල්ලංඝණයට අවසර දීම ගැන වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට...

නිරෝධායනය නොවී අවමගුලට යන්න තොණ්ඩමාන්ගේ දියණියට ජනපතිගෙන් විශේෂ අවසරයක්

අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩාමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට නිරෝධායන නීති...

ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට ජලශ්වා නෞකාව දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් අද (31) කොළඹ වරායට...

එජාපය ක්‍රියාවට නංවන්නේ පක්ෂය තුළ ගන්නා තීන්දු තීරණ පමණයි

එක්සත් ජාතික පක්ෂය ක්‍රියාවට නංවන්නේ පක්ෂය තුළ ගන්නා තීන්දු තීරණ පමණක් බව එම පක්ෂයේ උප නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතා...

පාඨක අදහස්