34 C
Colombo
Tuesday, January 21, 2020
මුල් පිටුව දේශපාලන බදුයුදීන්ට එරෙහි විශ්වාසභංගයට මහින්දගේ සහාය නෑ

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (16) පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මන්ත්‍රීවරුන් 66කට ආසන්න පිරිසක් මේ වන විට එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති බවයි.

මේ අතර අදාළ යෝජනාව කඩිනමින් විවාදයට ගැනීම සඳහා දින නියම කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා නොමැත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

රන්ජන් බන්ධනාගාරයෙන් පාර්ලිමේන්තුවට

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා...

ගිනස් වාර්තාවකට කොළඹ ආ පුංචි නිවුන්නු 4ක් අනතුරක

කොස්ගොඩ, ඉඳුරුව, හබක්කල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ(20) සවස මෙම අනතුර...

ඉස්ලාම් ආගමට අපහාස කළ ලාංකීකයින් තිදෙනෙකුට දඬුවම්

සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වු චෝදනාවකට වරදකරුවන් වු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයක් විසින් දඩ නියම කර තිබේ.

අසාම් BBC සේවයෙන් ඉවතට

බී.බී.සී. සිංහල සේවයේ මෙරට ප්‍රවෘත්ති වාර්තාකරු අසාම් අමීන් මහතා එම ආයතනයෙන් ඉවත්ව තිබේ. පසුගිය ජනවාරි මස 1 වන දා...

පාඨක අදහස්