31 C
Colombo
Saturday, September 26, 2020
මුල් පිටුව ආර්ථික 2015 න් පසු ළමා අරමුදලෙන් මුදල් ගෙවා නෑ

අසරණ තත්ත්වයට පත් වන දරුවන්ට ආධාර කිරීම උදෙසා පිහිටුවා ඇති ජාතික ළමා සංවර්ධන අරමුදලෙන් 2015 වර්ෂයෙන් පසු කිසිදු මුදලක් දරුවන්ට ගෙවා නොමැති බව වාර්තා වේ.

යුද තත්ත්වයකදී හෝ වෙනත් ස්වභාවික ආපදාවන් හේතුවෙන් මාපියන් හෝ භාරකරුවන් අහිමි වන දරුවන්ට ආර්ථික අධ්‍යාපනික සහ සෞන්දර්යාත්ම කටයුතුවල නියැලීමට මූල්‍ය ආධාර ලබාදීම ළමා සංවර්ධන අරමුදල පිහිටුවීමේ අරමුණ වේ.

2017 වර්ෂය අවසන් වන විට ළමා සංවර්ධන අරමුදලේ රුපියල් ලක්ෂ 56 ක් ඉතිරිව තිබී ඇති බවද මේ අතර වාර්තා වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මෛත්‍රීගෙන් හා රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු...

සල්ලි අරන් නඩුව මගහැරිය නීතිඥයාට වසර 7ක් වැඩ තහනම්

නඩුවකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන එම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය වසර හතකට...

රොහාගේ මරණය සැමරු 3ක් අත්අඩංගුවට

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා...

ඉතාලියේ පාසැල් සිසුන් 10000ක් නිරෝධායනයට

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි...

පාඨක අදහස්