31 C
Colombo
Sunday, May 31, 2020
මුල් පිටුව ආර්ථික නෙවස්කා ආර්යාව මුතුරාජවෙලට සම්ප්‍රාප්ත වෙයි-තෙල් බෙදා හැරීම උදෑසනම
&body=https://www.slstory.com/?p=4176">
Email

ශ්‍රී ලංකාවට ඉන්ධන රැගත් නෙවෙස්කා ලේඩි නම්නෞකාව අද (09) අලුයම මුතුරාජවෙල බෝයව අසල නැංගුරම් ලා ඇති බව සඳහන් වේ.

මෙම නෙවෙස්කා ලේඩි නෞකාවේ ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 31,000 ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7,000 ක් ඇතුළත්ව ඇති බව ප්‍රකාශ විය.

ඩුබායි සිට ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 40000ක් රැගෙන පැමිණෙන මෙම නෞකාවේ ඉන්ධන මුතුරාජවෙල තෙල් බෝයාව මඟින් පොම්ප කිරීමට නියමිතව ඇත.

එසේම නෞකාව බෝයාවට ළඟාවීමට පෙර ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාර පරීක්ෂකයින් නෞකාව වෙත පිටත්ව යාමට සුදානමින් සිටින බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ඛනිජ තෙල් අමාත්‍යංශය කියා සිටියේය.

&body=https://www.slstory.com/?p=4176">
Email

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නිරෝධායනය නොවී අවමගුලට යන්න තොණ්ඩමාන්ගේ දියණියට ජනපතිගෙන් විශේෂ අවසරයක්

අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩාමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට නිරෝධායන නීති...

ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට ජලශ්වා නෞකාව දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් අද (31) කොළඹ වරායට...

එජාපය ක්‍රියාවට නංවන්නේ පක්ෂය තුළ ගන්නා තීන්දු තීරණ පමණයි

එක්සත් ජාතික පක්ෂය ක්‍රියාවට නංවන්නේ පක්ෂය තුළ ගන්නා තීන්දු තීරණ පමණක් බව එම පක්ෂයේ උප නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතා...

නිවස ගන්න නංගීව ඝාතනය කළ හැටි අක්කා පාපොච්චාරණය කරයි

වැල්ලවාය, ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ නයිගල් ආර ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී තරුණියක් ඝාතනය කර ඇත. සිද්ධියට සැකපිට ඝාතනයට ලක්වු තරුණියගේ එක...

පාඨක අදහස්