31 C
Colombo
Friday, October 30, 2020
මුල් පිටුව උණුසුම් පුවත් අලිබබා නිර්මාතෘ ජැක් මා රංගනයට (වීඩියෝ)

ලෝකප්‍රකට අලිබබා ව්‍යාපාරයේ නිර්මාතෘ ජැක් මා ලොව 11 වෙනි ධනවතාය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 47.6 කි. ඔහු පසුගිය කාලයේ රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වෙමින් තම සාර්ථකත්වයේ රහස් සාමාන්‍ය ජනතාවට කියාදුන්නේය. එයින් නොනැවතුන ජැක් මා ළඟදී අලුත්ම වැඩකට අත ගසා තිබේ.

ඒ “ගොන්ග් ෂු ඩාඕ” (Gong shou dao) නම් චීන චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑමට බාරගනීමයි. මෙම චිත්‍රපටය හොලිවූඩ් සුපිරි නළු ජෙට් ලී ගේ නිෂ්පාදනයක් වන අතර අධ්‍යක්ෂණය හා රචනය සිදුකර ඇත්තේද ජැක් මා විසිනි.

මෙහි සුපිරි සටන් නළුවන් වන යිප් මෑන් ලෙස ප්‍රකට ඩොනී යෙන්, ජෙට් ලී, සැම්මෝ හන්, වූ ජින් යන නළුවන් ජැක් මා සමඟ සටන් ජවනිකා රඟපෑම විශේෂත්වයකි. ඊයේ දින නිකුත් වූ එහි ට්‍රේලර් එක පහතින් නරඹන්න.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

පවිත්‍රාගේ බලපෑමට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයට හිතවතෙක්

ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැර කනිෂ්ඨ නිලධාරියකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම වහා නිවැරැදි කරන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමැතිවරියගෙන්...

ආසාදිතයින් 414ක් හදුනා ගැනේ

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 414දෙනෙකු හදුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එම ආසාදිතයින්ගෙන් 62දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි...

කොරෝනා මරණ අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක්

මෙරට කොරෝනා හා මරණ සංඛ්‍යාව ඉහළ යාම යම්කිසි බරපතල තත්ත්වයක් බව සියලු දෙනා අවබෝධ කරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන්...

20වැනි සංශෝධනය අද සිට බලාත්මක වේ

පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්...

පාඨක අදහස්