31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සෙනසුරාදා රාත්‍රියේ පොලිසියේ 16362 දාගෙන් පුජිත නිතිය නැවුව හැටි.

සෙනසුරාදා රාත්‍රියේ පොලිසියේ 16362 දාගෙන් පුජිත නිතිය නැවුව හැටි.

ඊයේ රාත්‍රි 12 සිට පාන්දර 3 දක්වා  කොළඹ නගරයේ පොලිස් නිලධාරින් 16362ක් යොදවාගෙන පුජිත ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ මෙහෙයුමක් දියත්කොට තිබෙනවා.

එහිදී රථ වාහන වැරදි සදගා පුද්ගලයින් 5744 දෙනෙකු , විවිධ අපරාධ සම්බන්ධ වැටලීම් වලදී පුද්ගලයින් 962ක් පොලිස් භාරයට ගැණුනු අතර අධිකරණය මග හරිමින් වරෙන්තුපිට සැගව සිටි පුද්ගලයින් 758 දෙනෙක්ද අත් අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධීව ළග තමා ගත් ගිණි අවි 03ක් සොයා ගැනීමටද පොලීසියට හැකිවී ඇති අතර

මෙම වැටලීමේදී නීතිවිරෝධී මතොඇන් වැටලීම් 948 සාර්ථක කර ගැනීමට හැකිවූ අතර දරුණු ගණයේ අපරාධයන් සිදුකොට පොලීසිය නොමග යවමින් ස්සැගවී සිටි දරුණු ගණයේ අපරාධකරුවන් 86ක්ද නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලීසියට හැකියාව ලැබී තිබේ.

බොහෝ විට මේ තත්වයට හේතුව මිට දින කිහිපයකට ඉහතදී ජනපති අගමැති සහ මැති ඇමතිවරුන් සිටින සභාවක් මැද ප්‍රසිද්ධියේ ඔහුට එල්ල කරන ලද දැඩි දෝශාරෝපනය හෙතුවියහැකි බව සිතිය හැකිය මිට පෙර SL Story අප ඒ පිළිබඳව වාර්තා කළා https://www.slstory.com/?p=4291

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්