32 C
Colombo
Thursday, February 20, 2020
මුල් පිටුව ගොසිප් යූටියුබ් එකේ ඉරාජ්, අශේන්, වස්ති අභිබවා ගිය ආච්චි අම්මා

ඉරාජ්, අශේන්, ඇතුළු කිසිදු හරයක් නැති වීඩියෝ නිර්මාණය කරන්නන් අභිබවා යමින් තමන්ගේ යූටියුබ් චැනලයට මිලියන 1.1ක සබ්ස්ක්‍රයිබරස් ප්‍රමාණයක් එකතු කරගැනීමට වයසක අත්තම්මා කෙනෙකු සමත් වී තිබේ. ඒ Village Life නම් යූටියුබ් චැනලය කරන අත්තම්මාය.

ලංකාවේ ග්‍රාමීය ආහාර පාන පිළියෙළ කරගන්නා ආකාරය පිළිබඳව වීඩියෝ නිර්මාණය කර යූටියුබ් අප්ලෝඩ් කරන චැනලය මේ වනවිට ලොව පුරා රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්වී තිබේ.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මේ ආච්චි අම්මා පවුලේ උදවිය සමඟ එක්ව මෙම වීඩියෝ නිර්මාණය කරන්නේ ජංගම දුරකතනයකින් වීමයි. තමන්ට අවශ්‍ය දේවල් කිරීමට සම්පත් නොමැති වීම ගැන මැසිවිලි නගන පුද්ගලයන්ට මේ ලංකාවේ ජනජීවිතය ලෝකයට පෙන්වන චැනලයෙන් ගතහැකි ආදර්ශ බොහෝය.

වීව්ස් වැඩිකර ගැනීම සඳහා විවිධ අසභ්‍ය දෑ නිර්මාණය කරමින් සමාජගත කරන යූටියුබර්ස්ලා සිටින රටකට මේ පවුලෙන් සැපයෙන ආදර්ශය පිළිබඳව අප සතුටු විය යුතුය.

ලංකාවේ වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් සිටින යූ ටියුබ් චැනල් 03 පහතින්,

1. TV Derana
2. Sri Lanka Cricket
3. Village Life

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජිනීවා යෝජනාවෙන් ඉවත් වූ බව පැවසීම දේශපාලන වාසි ගන්න කරන ව්‍යාජ ප්‍රචාරයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කෙරුණු යෝජනාවකින් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් එසේ ඉවත් වන බවට ඔවුන් කරන...

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතයෙන් දනුෂ්ක ඉවතට.. තිසර ඇතුළට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය ඊයේ...

යකඩ පොලු වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ 6කට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව සම්බන්ධයෙන් දකුණු පළාත් බද පූර්වගාමි...

‘ආතල්’ ගන්න ගිය හමුදා ලොක්කාගේ පුතා අධිතාක්‍ෂණික නෞකාව හප්පා විනාශ කරයි

ත්‍රිකුණාමලය වරායට පිවිසෙන නෞකාවලට මග පෙන්වීම සදහා නියෝජ්‍ය වරාය යාත්‍රාපති (Deputy Harbour Master) පරිහරණය සදහා තිබු නියමු යාත්‍රාව (Pilot Boat) යාත්‍රා පදවන්නා...

පාඨක අදහස්