32 C
Colombo
Thursday, February 20, 2020
මුල් පිටුව තාක්ෂණික ගුරුවරුන්ගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරන්න ඔන්ලයින් ක්‍රමයක්.. අවම ප්‍රවීණතා මට්ටමකුත් හඳුන්වා දෙයි

ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම සංවර්ධනය කිරීම සහ මැන බැලීම සඳහා ඔන්ලයින් ක්‍රමයක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වෙයි.

බ්‍රිතාන්‍ය අධ්‍යාපන ආයතනයක් සමග එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන අතර ඒ හරහා ඉංග්‍රීසි භාෂා දැනුම පිළිබඳ අවම ප්‍රවීණතා මට්ටමක් හඳුන්වා දීමට ද තීරණය කර තිබේ.

පළමු අදියරේදී සියලු පළාත් ආවරණය වන පරිදි තෝරා ගත් ඉංග්‍රීසි ගුරුවරුන් 500 දෙනෙකු මේ සඳහා සහභාගී කර ගැනීමට නියමිතයි.

එහිදී ඔවුන්ගේ ඇගයීම් වාර්තා සැලකිල්ලට ගෙන ඉංග්‍රීසි භාෂා දැනුම පිළිබඳ අවම ප්‍රවීණතා මට්ටමක් හඳුන්වා දීමට නියමිතව ඇති අතර එම අවම මට්ටම ඉක්මවා යන ගුරුවරුන් සඳහා දිරි ගැන්වීමේ දීමනාවක් ලබා දීමට ද යෝජිත බවද සඳහන් වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජිනීවා යෝජනාවෙන් ඉවත් වූ බව පැවසීම දේශපාලන වාසි ගන්න කරන ව්‍යාජ ප්‍රචාරයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කෙරුණු යෝජනාවකින් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් එසේ ඉවත් වන බවට ඔවුන් කරන...

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතයෙන් දනුෂ්ක ඉවතට.. තිසර ඇතුළට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය ඊයේ...

යකඩ පොලු වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ 6කට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව සම්බන්ධයෙන් දකුණු පළාත් බද පූර්වගාමි...

‘ආතල්’ ගන්න ගිය හමුදා ලොක්කාගේ පුතා අධිතාක්‍ෂණික නෞකාව හප්පා විනාශ කරයි

ත්‍රිකුණාමලය වරායට පිවිසෙන නෞකාවලට මග පෙන්වීම සදහා නියෝජ්‍ය වරාය යාත්‍රාපති (Deputy Harbour Master) පරිහරණය සදහා තිබු නියමු යාත්‍රාව (Pilot Boat) යාත්‍රා පදවන්නා...

පාඨක අදහස්