31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සමලිංගික විවාහ නීතිගත කිරීමට ඕස්ට්‍රේලියාව කැමැත්ත පළකරයි

ඕස්ටේ්රලියාව පුරා පවත්වන ලද සමලිංගික විවාහය නීත්‍යානුකුල කිරීම සඳහා මාස දෙකක ජාතික තැපැල් සමීක්ෂණයේ ප්‍රතිපල ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මගින් අද (බදාදා) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව ජනගහනයෙන් 61%ක් සමලිංගික විවාහ නීතිගත කලයුතු බවට තම මනාපය ප්‍රකාශ කළා. ඊට විරුද්ධ වුයේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 38%ක් පමණි.

ප්‍රතිඵල නිකුත්වනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටි ජනතාව, සමලිංගික විවාහයට පක්ෂව වැඩි දෙනෙක් මනාපය පළකර ඇති බව දැනගත් සැනින්, දේදුන්නේ පැහැයට සමාන පාට වලින් දුම් වාතයට මුදාහල අතර, එකිනෙක සිප වැළඳ ගමින් තම සතුට ප්‍රකාශ කළා. දැන් ඔවුන් ඉල්ලා සිටින්නේ එය ඉක්මනටම පාර්ලිමේන්තුවට ගෙනවිත් නීතිගත කරන ලෙසයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්