31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ගණිකා වෘත්තීය නීයලීම කාන්තාවන්ගේ අයිතියතීන් වෙනුවෙන් නැගී සිටීමක් (වීඩියෝ)

ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ගණිකා වෘත්තීය නීතිගතකොට දැන් කලක් ගතවී තිබෙනවා. ඒ අතර තමන්ගේ රැකියාව සාර්ථක කර ගන්නා නව ඉසව් සෙවීමට මෙම නීත්‍යානුකූල ගණිකා නිවාසවල සේවය කරන කාන්තාවන් පෙළඹී තිබෙනවා. ඔවුන්ට අනුව රැකියාවේ සාර්ථක වීමට ලස්සන, සරාගී සිරුරක් තිබූ පමණින් හැකිවන්නේ නෑ. ඒ සඳහා හොඳ ගනුදෙනු කතිකා කිරීමේ හැකියාවක් තිබිය යුතු බව මේ තරුණියන් පවසයි.

“ඇත්තටම මම තේරුම් ගන්න පටන් ගත්ත මාව මොනතරම් වටිනවද කියල, කාන්තාවක් විදිහට මගේ වටිනාකම මොකද්ද කියල”
“මම ඔබත් එක්ක වේගාස් වලට යන්න කැමතියි, මම කැමතියි රාත්‍රීන් කිහිපයක් ඔබත් එක්ක ගත කරන්න, ඒ වගේම එකට ඉලක්කම් පහක ගාණක් යනව” කියල කියන්න පුලුවන්නම් එක ගොඩක් බලවත්” ඇලයිස් ලිට්ල් නමින් වෘත්තයේ යෙදෙන සුරුපිණිය පවසයි.
“මගේ ක්ලයන්ටල ගොඩක් ඇය මැදිවියේ අය, එයාල කියන දේවල් වලින් මට වඩාත් සතුටු හිතෙන දේ තමයි, මගේ බිරිඳ තරුණ කාලේදී දුන්න සතුට ඔයා මට දුන්න. කියන එක” හාලි ලේන් නම් තරුණිය පවසයි.

 

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්