22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව ගොසිප් ගයාන් චතුරිකා කැදැල්ලට ආපු "ආරාධනා"

ගයාන් චතුරිකා කැදැල්ලට ආපු “ආරාධනා”

පුංචි තිරයේ මෙන්ම රිදී තීරයේද අතිශය ජනප්‍රිය තරු යුවලක් වන ගයාන් වික්‍රමසිංහ සහ චතුරිකා පීරිස් පසුගියදා සිය පළමු මව්පිය අත්දැකීම අත් වින්දෝය.

මෙම තරු යුවලගේ පළමු දරුවා දියණියක් වීම මෙහිදී ඔවුන්ට සුවිශේෂී අත්දැකීමක් වන බවද ගයාන් පෙර සිටම ඇගේ නම “ආරාධනා” ලෙස නම් කිරීමට තීරණය කර සිටි බවද වාර්තා වේ.

කෙසේ වෙතත් නාරාහේන්පිට නයින්වෙල්ස් කෙයාර් රෝහලේ උපත ලැබූ පුංචි බිලිඳිය ආරාධනාට හා ගයාන් චතුරිකාට සහ සුභ පතමින් සමාජ ජාලා ඔස්සේ ජනප්‍රිය තරු රැසක් මේ වන විටත් පණිවිඩ රැසක් එක්කර ඇත.

Aradhana2 670px 19 09 14

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්