31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් 2017 ලෝක රූ රැජිණ ඉන්දියාවෙන් (වීඩියෝ හා චායාරූප)

2017 ලෝක රූ රැජිණ කිරුල දිනා ගැනීමට වෛද්‍ය සිසුවියක් වන ඉන්දියාවේ මානුෂී චිල්ලර් සමත් වුණා. ඒ රටවල් 118කින් ඉදිරපත් වූ තරඟකාරියන් සියලු දෙනා අභිබවමින්.

අද පැවති අවසන් වටයේ අවසන් පස් දෙනා අතරට පැමිණීමට එංගලන්තය, ප්‍රංශය, ඉන්දියාව, කෙන්යාව හා මෙක්සිකෝව යන රටවල තරඟකාරියන් 5 දෙනා සමත් වුණා.

එහිදී දෙවන ස්ථානය මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මෙෂා ද තෙවන ස්ථානය එංගලන්තයේ ස්ටෙෆානි හිල් ද දිනාගනු ලැබුවා. අවසාන වටයේදී ඉන්දියානු රූ රැජිනගෙන් ඇසූ පැනය වූයේ ලොව වැඩිම වැටුපක් ගෙවිය යුතු රැකියාව කුමක්ද යන්නයි.

“ලොව වැඩිම වැටුප යනුවෙන් අදහස් කරන්නේ සල්ලිම විතරක් නෙවෙයි, ඔබ කෙනෙක්ට දක්වන ආදරය සහ ගෞරවයත් ඊට අන්තර්ගත වෙනවා. මම හිතන්නේ මගේ අම්ම හැම වෙලාවේම මගෙ ජීවිතේ ලොකුම අනුප්‍රාණය වුණා. ඒ වගේම හැම අම්ම කෙනෙක්ම තමන්ගෙ දරුවො වෙනුවෙන් අසීමිත කැප කිරීම් කරනවා. එක නිසා ඉහළම වැටුප ඒ කියන්නෙ වැඩිම ආදරය හා ගෞරවයට පාත්‍ර වෙන්න ඕනි වෘත්තීය විය යුත්තේ මාතෘත්වයයි.” ඇය කිසිවකුත් නොසිතූ අන්දමේ පිළිතුරක් දෙමින් පැවසුවා.

ඇය කිරුල පැළඳි අවස්ථාව 

https://www.youtube.com/watch?v=8_6dLcUodaA

ඉන්දීයාවේ මාධ්‍ය එය වාර්තා කළ අයුරු

Manushi Chhillar Winning Moment!

#WATCH: The crowning moment of Manushi Chhillar Miss World 2017!India’s 20-year old Manushi Chhillar made the country proud by winning Miss World 2017. #MissWorld2017

Posted by Zoom TV on Saturday, November 18, 2017

https://www.instagram.com/p/BbbaD12Dih6/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/BbZ7eM9jtyn/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/BbZiimTjCE0/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/BbYXunejyMh/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/BbQKxMbDakE/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/BbNqUJ1D8hh/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/BbJnwQiDz2b/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/BbEkq6NjtLM/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/Ba-qsIFDAQo/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/Ba9gzkGDF6h/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/Ba8gCwvD-ap/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/Ba8OBTvDftR/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/Ba8OBTvDftR/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/Ba6Xu_-DVDK/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/Ba6Eu7zD0G1/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/Ba51iMqDbah/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/Ba5Yd2sDPjx/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/Ba30LPXDMq5/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/Ba3UId5DPF6/?hl=en&taken-by=manushi_chhillar

View this post on Instagram

We found love 💕

A post shared by Manushi Chhillar (@manushi_chhillar) on

https://www.instagram.com/p/Ba0jZFNjlAB/?hl=en&taken-by=manushi_chhillar

https://www.instagram.com/p/BaqaMY_D7V6/?hl=en&taken-by=manushi_chhillar

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්