31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව තාක්ෂණික "පෘථිවිය හා පිටසක්වල ජීවීන් අතර කිසිම සබඳතාවක් නෑ"- ස්නොව්ඩන්

සී.අයි.ඒ. සංවිධානයේ පරිගණක ජාලය වෙත රහසේ ඇතුළු වී පිටසක්වල ජීවීන් පිළිබඳව තතු සොයා බැලුවත් එවැනි කිසිදු තොරතුරක් තමාට හමු නොවූ බව හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු වූ එඩ්වඩ් ස්නොව්ඩන් පවසයි.

එක්සත් ජනපද රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සඳ තරණයට අදාළ තොරතුරු සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පළ කළ තොරතුරු සත්‍යයක් බවයි.

ඔහු සිය නවතම අනාවරණය අනුව පෙන්වා දෙන්නේ පිටසක්වල ජීවීන් පෘථිවිය සමග සබඳතා පැවැත්වූ බවට කිසිදු සාක්ෂියක් මේ වනතෙක් හමුවී නොමැති බවයි.

එහෙන්ම, එක්සත් ජනපද බුද්ධි අංශ විසින් ඔවුන් සමග සබඳතා පවත්වන බවට පළවන තොරතුරු සත්‍යයෙන් තොර බව ඔහු අවධාරණය කරයි.

ඇමෙරිකානු බුද්ධි තොරතුරු අනාවරණය කළ බවට චෝදනා ලැබ සිටින ස්නොව්ඩන් මේ වනවිට රුසියාවේ ජීවත් වන අතර, ඔහුගේ පෙම්වතියද එරටට ගොස් දැන් ඔහු සමග විවාහ වී සිටියි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්