32 C
Colombo
Thursday, February 20, 2020
මුල් පිටුව තාක්ෂණික පාර්ලිමේන්තු ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්

පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට පසුගිය 25 වැනිදා රාත්‍රියේ සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

මෙම හැක් කිරීම නිසා විනාඩි විස්සක පමණ කාලයක් එම ගිණුමේ අසභ්‍ය ඡායාරූප කීපයක් ප්‍රදර්ශනය කර තිබූ බවද කඩිනමින් එය යථා තත්ත්වයට පත් කළ බවද පාර්ලිමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂ ශාන් විජේතුංග මහතා මාධ්‍යට පවසා ඇත.

බැලූ බැල්මට මෙය සංවිධානාත්මක ලෙස කළ සයිබර් ප්‍රහාරයක් නොවන බව පෙනී යන්නේ යැයි ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මේ වන විට පාර්ලිමේන්තු නිල ට්විටර් ගිණුම සඳහා ආරක්ෂණ වැඩපිළිවෙළක් යොදා ඇතැයිද පැවසේ.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර නොමැති අතර නැවතවරක් එය සිදුවුවහොත් පොලිසියට පැමිණිලි කිරීමට සූදානමින් පසවන බව වාර්තා වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජිනීවා යෝජනාවෙන් ඉවත් වූ බව පැවසීම දේශපාලන වාසි ගන්න කරන ව්‍යාජ ප්‍රචාරයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කෙරුණු යෝජනාවකින් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් එසේ ඉවත් වන බවට ඔවුන් කරන...

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතයෙන් දනුෂ්ක ඉවතට.. තිසර ඇතුළට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය ඊයේ...

යකඩ පොලු වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ 6කට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව සම්බන්ධයෙන් දකුණු පළාත් බද පූර්වගාමි...

‘ආතල්’ ගන්න ගිය හමුදා ලොක්කාගේ පුතා අධිතාක්‍ෂණික නෞකාව හප්පා විනාශ කරයි

ත්‍රිකුණාමලය වරායට පිවිසෙන නෞකාවලට මග පෙන්වීම සදහා නියෝජ්‍ය වරාය යාත්‍රාපති (Deputy Harbour Master) පරිහරණය සදහා තිබු නියමු යාත්‍රාව (Pilot Boat) යාත්‍රා පදවන්නා...

පාඨක අදහස්