31 C
Colombo
Wednesday, September 30, 2020
මුල් පිටුව තාක්ෂණික මේ මොහොතේ තොරතුරු තාක්ෂණ විශේෂඥයින් ලක්ෂ 2ක් රටට අවශ්‍යයි

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව පෙරලියක් කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව කැබිනට් නොවන අමාත්‍ය අජිත්.පි.පෙරේරා මහතා පවසයි.

බත්තරමුල්ලේදී ඊයේ(28) පැවති හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

මේ වන විට තොරතුර තාක්ෂණ විශේෂඥයින් 2,00,000ක් රටට අවශ්‍ය බවත් එහෙත් මේ මොහොත වන විට රට තුළ තොරතුර තාක්ෂණ විශේෂඥයින් සිටින්නේ 1,24,000ක් බව අජිත් පි පෙරේරා මහතා සඳහන් කළේය.

මේ රටේ අනාගතය රදා පවතින්නේ තොරතුරු තාක්ෂණය පදනම් කර ගනිමින් බවත් ඒ නිසා රටේ තොරතුරු තාක්ෂණය අධ්‍යාපනය දියුණු කිරීම සඳහා පමණක් ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් රුපියල් බිලියන 10ක ආයෝජනයක් කිරීමට සූදානම් බව ඒ මහතා සඳහන් කළේය.

අජිත් පි පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, රට ඉදිරියට ගෙන යා හැකි ඉදිරි දැක්මක් ඇති එකම නායකයා ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වෛද්‍යවරුන්ට ගුවනින් යන්න ජෙට් ඇඳුමක්

අසනීප වූ පුද්ගලයෙක්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා, වෛද්‍යවරයාට අසනීපවූ පුද්ගලයා වෙත ගුවනින් යා හැකි “ජෙට් ඇඳුමක්”, එංගලන්තයේ “ග්‍රේට් නොර්ත් ගිලන්රථ සේවය” විසින්...

වෙබ් මාධ්‍යවේදියාට ඇප

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යයි අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස්  ඇප...

ජනතාවගේ පරමාධිපත්‍ය බලය පුද්ගලයෙක් වටා එක්වෙනවට අපි විරුද්ධයි

ජනතාව විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා...

පොල් ගසා මහාධිකරණ දොරටුව අසල අළු ඉසී

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් කොළඹ මහාධිකරණයට පිවිසෙන දොරටුව අසල ඊයේ (29 වැනිදා) අළු ඉසීමක් සිදුකර තිබේ. එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට...

පාඨක අදහස්