31 C
Colombo
Saturday, September 26, 2020
මුල් පිටුව ගොසිප් රාජපක්‍ෂලාගෙන් රට බේරාගන්න රෝහිත පුතෙක් හදයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතයා වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානා රාජපක්ෂ යුවලට දාව පුතෙකු ඉපදී ඇති බව වාර්තා වේ.

අද (30) අළුයම කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම දරු උපත සිදුව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මේ දරුවාද ඉදිරියේදී නාමල් රාජපක්ෂගෙන් රට බේරා ගැනීමට ඉදිරියට එනු ඇති බවට සමාජ මාධ්‍ය වල රාවයක් පැතිර ගොස් තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මෛත්‍රීගෙන් හා රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු...

සල්ලි අරන් නඩුව මගහැරිය නීතිඥයාට වසර 7ක් වැඩ තහනම්

නඩුවකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන එම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය වසර හතකට...

රොහාගේ මරණය සැමරු 3ක් අත්අඩංගුවට

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා...

ඉතාලියේ පාසැල් සිසුන් 10000ක් නිරෝධායනයට

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි...

පාඨක අදහස්