31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ෆේස්බුක් ඔස්සේ ගෝඨාව විවේචනය කරන පුද්ගලයන් දඩයම් කිරීම අරඹයි

ෆේස්බුක් ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාව විවේචනය කරන පුද්ගලයන්ව සොයා දඩයම් කිරීමේ මෙහෙයුමක් මේ වනවිට අරඹා තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ එවැනි ගෝඨාභය රාජපක්ෂ මහතාව විවේචනය කළ පුද්ගලයෙකුගේ නිවසකට පොලිස් නිලධාරීන් පිරිසක් කඩාවැදී තිබේ.

එම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතාව විවේචනය කරමින් ඔහුගේ නිල ෆේස්බුක් පේජයට දැමූ කොමන්ටුවක් හේතුවන් මෙලෙස පොලිසිය පැමිණ තර්ජනය කර තිබේ.

එසේම නුදුරේදීම නැවතත් පැමිණෙන බවද එම පොලිස් නිලධාරීන් දන්වා ඇත.

පාලන බලය ලබාගෙන සතියක් යන්නටත් මත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ව විවේචනය කළ පුද්ගලයින්ව දඩයම් කිරීම අරඹා ඇති බව මේ අනුව පැහැදිලි වේ.

5 ප්‍රතිචාර:

Leave a Reply

  1. කමන්ට් එකක් දැම්මේ කවුද? මොනවද දාලා තිබුනේ? එහි ලින්ක් එක මොකක්ද? කොහේ පොලීසියෙන්ද ආවේ?
    යන කරුනු සමග කීවා නම් පමණක් විශ්වාස කල හැකි ය.
    නැති නම් මෙයත් සමාජ ජාලය අව භාවිත කිරීමක් ?

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්