28 C
Colombo
Wednesday, February 26, 2020
මුල් පිටුව උණුසුම් පුවත් තරුණ පරපුරේ නව පිබිදීමක්

රාජ්‍ය නායකයාගේ සහ රාජ්‍ය ක්‍රියාකාරීත්වයේ පවතින සරල බව හේතුවෙන් රටේ තරුණ පරපුරේ නව පිබිදීමක් දැකිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

මේ වන විට රට පුරා කසළ ඉවත් වෙමින් නගර පිරිසිදු වෙමින් රට ලස්සන වෙමින් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම රට ලස්න කිරීම අවාශ්‍යයැයි හිතමින් තරුණයින් විශාල වශයෙන් ඉදිරිපත්ව සිය බව රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කළේය.

තරණයන් විසින් ඉන්න හිතෙන රටක් තරුණයන් විසින් නිර්මාණය කරමින් සිටින බන දැකගන්නට ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම්වරයා පැවසීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්