29 C
Colombo
Tuesday, January 21, 2020
මුල් පිටුව ගොසිප් විවාහක ලෝක රූ රැජිණ කිරුළ දිනු කැරොලයින් ජුරි දිවයිනට

විවාහක ලෝක රූ රැජින (Mrs. World) ලෙස කිරුළ පැලදූ කැරොලයින් ජුරි ( Caroline Jurie ) මහත්මිය අද (10) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

ඇය ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු උදෑසන 7.00 ට පමණ ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි යේයය.

ඇය පිළිගැනීම සදහා ඇයගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , ඇය විශේෂ රිය පෙරහැරකින් කොළඹ බලා රැගෙන ගියහ.

Congratulations New Mrs. World 2020

Congratulations New Mrs. World 2020 🇱🇰Caroline Jurie, Sri Lanka

Posted by Travel Voice on Friday, December 6, 2019

Image may contain: 6 people, people smiling

Image may contain: car, sky and outdoor

Image may contain: 3 people, people smiling, people standing and wedding

Image may contain: 1 person, smiling, standing

Image may contain: 2 people, people smiling, people standing and phone

Image may contain: 1 person, smiling, standing

Image may contain: 1 person, smiling, sitting and indoor

Image may contain: 2 people, people smiling

Image may contain: 1 person, smiling, standing

Image may contain: 1 person, smiling, sitting and indoor

Image may contain: 2 people, people smiling, people standing

Image may contain: 1 person, smiling, standing

Image may contain: 1 person, indoor

Image may contain: 1 person, indoor

Image may contain: 1 person, standing

Image may contain: 1 person, smiling, sitting

Image may contain: 1 person, smiling, sitting

Image may contain: 1 person, smiling, standing

Image may contain: 9 people, people smiling, people sitting

Image may contain: 1 person, smiling, standing

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

රන්ජන් බන්ධනාගාරයෙන් පාර්ලිමේන්තුවට

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා...

ගිනස් වාර්තාවකට කොළඹ ආ පුංචි නිවුන්නු 4ක් අනතුරක

කොස්ගොඩ, ඉඳුරුව, හබක්කල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ(20) සවස මෙම අනතුර...

ඉස්ලාම් ආගමට අපහාස කළ ලාංකීකයින් තිදෙනෙකුට දඬුවම්

සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වු චෝදනාවකට වරදකරුවන් වු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයක් විසින් දඩ නියම කර තිබේ.

අසාම් BBC සේවයෙන් ඉවතට

බී.බී.සී. සිංහල සේවයේ මෙරට ප්‍රවෘත්ති වාර්තාකරු අසාම් අමීන් මහතා එම ආයතනයෙන් ඉවත්ව තිබේ. පසුගිය ජනවාරි මස 1 වන දා...

පාඨක අදහස්