28 C
Colombo
Wednesday, February 26, 2020
මුල් පිටුව ආර්ථික මානව සංවර්ධන දර්ශකයේ 71 වන ස්ථානය ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ඉදිරිපත් කළ මානව සංවර්ධන දර්ශකයේ 71 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

ඊයේ(09) නිකුත් කළ එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පෙර වසර හා සැසදීමේ දී ඒකක පහක් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක් වෙයි.

රටවල් 189ක උපතේ දී ආයු අපේක්ෂාව, අපේක්ෂිත අධ්යාාපන මට්ටම, ඒක පුද්ගල ආදායම ඇතුළු දර්ශක කිහිපයක් මත පදනම්ව එම වර්ගීකරණය සිදුකර තිබේ.

එම දර්ශකයේ මාලදිවයිනට 104 වන ස්ථානයත් ඉන්දියාවට 129 වන ස්ථානයත් භූතානයට 134 වන ස්ථානයත් බංග්ලාදේශයට 135 වන ස්ථානයත් පාකිස්ථානයට 152 වන ස්ථානයෙත් ඇෆ්ගනිස්ථානයට 170 වන ස්ථානයත් හිමිව ඇති බවයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව ද 76යි දශම 8ක් වන අතර එය ද දකුණු ආසියානු කලාපයේ ඉහළ අගයක් වෙයි.

මානව සංවර්ධන දර්ශකයේ පළමු ස්ථානය නොර්වේ රාජ්‍ය ඇයටත් ස්විස්ටර්ලන්තය සහ අයර්ලන්තය දෙවන සහ තෙවන ස්ථානවලටත් පත්ව තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්